සයිබර් මංකොල්ලකාරයන්ගේ සුපිර් නැවක් තමා Torrents කියන්නේ. එකේ වේගෙ ගැන කථා කරල වැඩක් නෑ. එකෙන් සමහර වස්තු මංකොල්ල කන්න යනකොට ලොකු වෙලාවක් ගත වෙනවා.ඔන්න ඉතින් ඕකට හරියන ඔයාල හොය හොය හිටපු පට්ට බාන්ඩයක් අද දෙන්නම්. ඒක තමයි Filestream. කොරන මංකොල්ලේ පටස් ගාල කරගන්න මේක මරු. අන් ලිමිටඩ් ස්පීඩ්. IDM එකෙන් තවත් ඉක්මං. ස්ටොරේජ් එක 10 GB. ඒක නිසා බාගෙන complete උන ඒවා ඩිලීට් කොරල දාපල්ල. එතකොට මැරෙනකල් බාන්න පුලුවන්. Account එකක් හදල Register වෙලා වැඩේට බහින්න
ලින්‍ක් එකට යන්‍න පහල පින්‍තුරයට කොටන්‍න

0 comments:
Post a Comment