Files , folders , Hard disk partition, CD/DVD drive, USB drives යන මේ සියලුම දේවල් hide කරන්න පුලුවන් software එකක් තමයි මේ. මේක  install කර ගත්තහම  එන shortcut  එකෙන් විතරයි   file hide  කරන්නන්  unhide කරන්නන් පුලුවන් කැමති නම් Tools >> Advanced Option මඟින් මේ software එකComputer එකේcontrol panel එකේinstalled programs වල පෙන්වන එක නවත්වන්න පුළුවන්.




Computer එකේUser accounts කිහිපයක්තියෙනව නම් කැමති User account එකකට විතරක් Hide/Lock කරපු file පෙන්වන්න හදන්න පුළුවන්. File/Folder/Drive යන මේවායින් කුමක් හෝ Lock විතරක් කරාම සාමාන්‍ය විදියට ඒක පෙන්නවනවා.නමුත් ඒක  double click කරාට ඒක open කරන්න බෑ error  එකක් පෙන්වනවා. ආපහු software එකෙන්ම විතරයි ඒක open කරන්න පුලුවන්.
Username/serial number ඉල්ලුවොත් මෙන්න තියනවා.

එහෙනම් පහලින් download කර ගන්නකෝ.

Name:  team embrace
S/N    :  BUZOSK-HPM84W-5F5S2




0 comments:

Post a Comment

 
Top