අපි හැමෝම අපේ Download Manager Software එක විදිහට පාවිච්චි කරන්නේ Internet Download Manager මෘදුකාංගයනේ.
ඒත් ඉතින් ඒක නොමිලේ දෙන එකක් නෙමේනේ. කට්ටිය IDM Activate කරගන්න සෑහෙන්න කට්ටක් කනවා. තවත් සමහරු Crack , Pacth කරන්න ගිහින් නාගන්නවනේ. ඉතින් අද පෝස්ට් එකෙන් දෙන්න යන්නේ IDM Version එකකට බය නැතුව Pacth කරන්‍න Tool එකෙන් IDM වල ඉදිරියට එන Version එකක් පවා බොහෝම ලේසියෙන්ම Update කරගන්න පුලුවන්
Subscribe to:
Post Comments (Atom)



0 comments:
Post a Comment