කරදරකාර ඇඩ්ස් මගහරිමු
අපි අන්තර්ජාල්ය භාවිත කරන කොට නොයෙකුත් වෙබ් අඩවි වලට යනවා. අපි යන බොහෝ වෙබ් අඩවි වල දැන්වීම් පළ කරල තියනවනේ. සමහර වෙබ් අඩවි වල දැන්වීම් ප්‍රසන්න ලෙස පිළිවලට පළ කරල තියනවා. සමහර වෙබ් අඩවි, කරදර කාරි ලෙස දැන්වීම පළ කර තිබෙනවා
මේ වගේ ඇඩ්ස්නවත්තන්නේ කොහොමද?
ඒකට කරන්න තියෙන්නේ පොඩි ඇඩ්ඩොන් එකක් දාන එක විතරයි. මේ ඇඩ්ඩොන් එක ෆයෆොක්ස් හා ක්‍රෝම් යන දෙකටම තියනවා. ඇඩොන් එකේ නම් ADblockPlus ඒක දාගන්න ඕන කට්ටිය අදාළ ලින්ක් එකට යන්න.


0 comments:
Post a Comment