මේ අවුරුද්දේ මුලින්ම දාන post එක.මේකනම් සමහරු දන්නවත් ඇති ඒත් නොදන්න අයට දැන ගන්න දාන්නම්.project IGI 1 game එක නොගහපු කෙනෙක් නෑනේ ඕක අපි ඉස්සර පැය ගනන් පුටු රත් කරගෙන ගහපු game එකක්නේ.ඒත් මේ ගේම් එක තවම ඉවර කර ගන්න බැරි උනු අය ඉන්නවා.ඉතින් ඒ අයටත් ආය සැරයක් මේ ගේම් එක ගහන්න කැමති අයටත් easy mode දාල ගහන්න ක්‍රමයක් තමයි අද කියන්න යන්නේ.
මුලින්ම ගේම් එක install කරගෙන ඉන්න.ඊට පස්සෙ ගේම් එක install උන තැනට ගිහින් එකේ තියන pc කියන file එක open කරගන්න.ඒ file එක ඇතුලේ common කියල තියන file එක open කරල ඒකේ තියන ai කියන file එක open කර ගන්න.ඒ file එක ඇතුලේ තියනව civilian.qvm කියලා file එකක් ඒ file එක copy කරලා 6 සැරයක් past කර ගන්න.ඊට පස්සෙ මේ පහලින් දීලා තියන file ටික delete කරල දාන්න.ඊට කලින් ai කියන file එකේ backup එකක් අරන් තියාගන්න මොකක් හරි error එකක් ආවොත් ආය දාගන්න ඕන හින්දා.
• Sniper.qvm
• Radioguard.qvm
• Patrol.qvm
• Guard.qvm
• Ekk.qvm
• Gunner.qvm
• Radioguard.qvm
• Patrol.qvm
• Guard.qvm
• Ekk.qvm
• Gunner.qvm
හරි මේ file ටික delete කලාට පස්සේ civilian.qvm කියලා 6 සැරයක් copy කර ගත්ත file එකේ copy 1, copy 2 විදිහට rename වෙලා තියන ඒවා වෙනුවට අර delete කරපු file වල rename එක replace කර ගන්න.දැන් වැඩේ ඉවරයි.දැන් ගේම් එක play කරලා බලන්න.
හොදයිනම් කොමෙන්ටුවකුත් දාගෙනම යන්න.

0 comments:
Post a Comment