ඔන්න මචන්ලා අද ගෙනාවා සුපිරියට photo edit කරන්න පුලුවන් software එකක්.. මේකෙන් වැඩ කරන්නත් එච්චර අමාරුවක් වෙන්නෙ නෑ. ඒ වගේම මේකෙ templates 700 කට වඩා තියනවා.ඒ නිසා සුපිරියටම photoedit කර ගන්න පුලුවන්. මේක අද වෙනකොට ගොඩක් දෙනෙක් භාවිතා කරන software එකක්. අරන් නැති අය පහලින් තියන link එකට ගිහින් download කර ගන්න
Password[daoud]

0 comments:
Post a Comment